Google සහ Samsung අතර යුද්ධය තවත් දැඩි වෙයි Samsung Phone වලින් Android ඉවත්කරයි

මේ වන විට ලෝකයේ බලවත්ම ස්මාර්ට් දුරකථනය වී ඇත්තේ Samsung S8 දුරකථනයයි.නමුත් එය බල ගන්වන්නේ Google සමාගමේ Android මෙහෙයුම් පද්දතිය වේ.තාක්ශණික ලෝකයේන් ලැබෙන ආරංචි අනුව මේ වන විට Samsung සහ Google සීතල යුද්ධයකට අවතීර්ණ වෙලා තියනවා.

Google සමාගම එයාලගෙම දුරක්කට්තන සැදීමට උත්සහ කරනා අතරම Samsung සමාගම තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් මේ වන විට සාදමින් පවතිනවා.මේ වන විටන් ඔව්න් මේ ක්‍රියාව අරඹා තියනවා.සැම්සුන් ඔව්න්ගේම Personal Assistant ලෙස bixby යොදාගන්නවා

Bixby-ඒ වගේම මේ වන විට සැම්සුන්ග් ආයතනය ඔවුන් ගේම TIZEN නමින් operation System එකක් නිර්මාණය කරමින් යනවා.මෙය Smart watch ,Smart phone සහ Smart TV සඳහා සහය දක්වනවා.මේ නව operation System එකට සහය දකවනේmicrosoft ආයතනයයි.

TIZEN මෙහෙයුම් පද්ධතිය

ඔව්න් මෙම නව මෙහෙයුම් පද්ධතියට යොදාගෙන ඇත්තේ “Air”කියන සංකල්පයයි.වාතයේ ඇතිවන සුලග,වායුපීඩනය.නිදහස් බව වැනි සංකල්ප පිලිඹිබු වන ලෙස මෙහි user interface එක හදලා තියනවා.මෙහි යොදා ගන්නා වර්ණත් “Air” සංකල්පයට ගැලපෙන පාටවේ.එවගේම අපට වැඩිකාලයක් යන්නට මත්තෙන් සමහර විට සැම්සුන්ග් දුරකථන වල මේ TIZEN මෙහෙයුම් පද්ධතිය දැකගන්න පුලුවන්කම ලැබෙන්න පුලුවන්…