Root Explorer v3.3.1 APK ROOT කරපු අයට ඕනම app එකක්.

Root කරල තියන phone වලට මේ app එක හුගක් ප්‍රයෝජනවත්. මේකෙන් පුලුවන් phone එකේ System එකේ තියන files වල විවිධ වෙනස් කම් කරන්න. මේක සාමන්යෙන් free දෙන්නෙ නෑ. දැනට root  කරපු phone වලට තියන හොදම root file manager එක තමයි root explorer කියන්නෙ.

Root Explorer යනු ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනයේ මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා බොහෝ දෙනෙක් භාවිතා කරන ඉතාමත් ජනප්‍රිය මෘදුකාංගයක් වන අතර file manager ලෙසද මෙය භාවිතා කල හැකිය. (උදා-ඔබගේ ජංගම දුරකථනයේ සිස්ටමි ගොනු තුලට සිංහල යුනිකෝඩි අකුරැ පිටපත් කිරිම) මෙම මෘදුකාංගය මගින් මෙහෙයුමි පද්ධතියට අදාල ගොනු තුල වෙනස්කමි සිදුකිරිම සදහා Super User බලතල අවශ්‍ය වන බැවින් ඵ් සදහා අදාල ඇන්ඩ්‍රොයිඩ් උපාංගය මුල (Root) කර තිබිය යුතුය.

ප්‍රධාන විශේෂාංග
________________

Features include SQLite database viewer,
Text Editor,
create and extract zip or tar/gzip files,
extract rar archives,
multi-select,
execute scripts,
search,
remount,
permissions,
bookmarks,
send files (via email, bluetooth etc),
image thumbnails,

APK binary XML viewer,
change file owner/group,
create symbolic link, “Open With” facility, MD5.

Root Explorer v3.1.8 APK ඔබට සරිලන ගොනුව පහතින් බාගතකරන්න.

Root Explorer v3.1.8 APK – Android 3.0 + සදහා (1.99MB)

Root Explorer v3.1.8 APK – Gingerbread සදහා (2.32MB)

බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න http://www.apkhere.com/down/com.speedsoftware.rootexplorer_5.0.0_paid

Leave a Reply

Your email address will not be published. Required fields are marked *