DIALOG TV සහ INTERNET 100% නොමිලේ ගන්න DIALOG එකෙන් හෙළි නොකළ රහස

Dialog පාරිබෝගිකයන’ හට Dialog ආයතනය විසින් ප්‍රචාරන මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරනය නොකරන DIALOG TV සහ INTERNET Connection 100% නොමිලේම ලබා ගත හැකි ක්‍රමවේදයක් මේ දින තුල පවතී.

මෙහිදී ඔබගේ dialog sim පත ලබා ගත් කාලය සමග ඔබට අදාල ගාස්තුව තීරණය වේ.(කොන්දේසි සහිතය)

  1. ඔබගේ සිම් පත අවුරුදු 8 කට වඩා පැරණි නම් සම්බන්ධතා ගාස්තුව 100% ම නොමිලේ
  2. ඔබගේ සිම් පත අවුරුදු 5 කට වඩා පැරණි නම් සම්බන්ධතා ගාස්තුවෙන් 50% මුදලක් ගෙවිමවට සිදු වේ.

මෙය DIALOG TV සහ INTERNET දෙකම එක connection එකකට ලබා ගත හැකිය.

DIALOG TV connection ගාස්තු සදහා පහත link එකට යන්න

.https://www.dialog.lk/browse/postPaidTvPackages.jsp?categoryId=onlinecat3440069

DIALOG INTERNET connection ගාස්තු සදහා පහත link එකට යන්න

https://www.dialog.lk/browse/broadbandMobileBroadband.jsp?category=broadband&type=fixed&categoryId=onlinecat3800056 

තවද 2017 දෙසැම්බර් 1 දිනට පෙර මිලදී ගන්නා ලද සියලුම පසුගෙවුම් සහ පෙරගෙවුම්
ඩයලොග් 4G Home බ්රෝඩ්බෑන්ඩ් සම්බන්ධතා සදහා
  Dialog 4G Home Broadband Double Your Data Offer සුදුසුකම් ලබයි. ඒ පිළිබඳ විස්තර සදහා මෙයට පිවිසෙන්න https://www.dialog.lk/double-your-data