IRAJ ගේ රාගිනී නිසා YOUTUBE ගිනි ගනියි. Trending අතරට පැමිණේවිද?

බදාදා දිනයේ (2017.12,20) Release  කිරීමට නියමිතව තිබු IRAJ ගේ නවතම රාගිනී Video ව හදිසියේම 18 වන දින මධ්‍යම රාත්‍රියේ ඔහු විසින් You tube වෙත පළකර ඇත.

එහි පළමු විනාඩි 3 න ඇතුළත Views 3000 ඉක්මවා ගොස් ඇත.මෙය  අතරට පැමිණීමේ සම්බවිතාවයක් ඇත.

මෙතනින් video ව බලන්න

දායකත්වය  –  Produced by – IRAJ Beat Programming – GOA Vocals – Lil Hassi & Izzy Rap – Bone Killer & Killer Bee Lyrics – Sajith Akmeemana Recorded at – ILL Noize Studios Sri Lanka 2017 Mixed by – Ranga D Mastered by – Cass ( UK ) Video Director – Priyanga Ranasinghe from Iraj Productions Video Editor – Dinuka MK Colourist – Priyanga Ranasinghe D.O.P. – Majith Uyangoda .