ෂොපින් බෑග් දාලා අල තම්බන කොල්ලුපිටියේ Hotel De Pilawoos. (Video)

හුගක් අය වැඩ ඇරිලා හවස ගෙදර ගිහින් උයාගන්න වෙලාව මදි නිසා කඩෙන් මොනාහරි අරන් යන්න ,කාලා යන්න පුරුදු වෙලා ඉන්නවා.
කඩ කෑම ශරීරයට ලොකුවට හිතකර නම් නෑ . එත් අපේ මිනිස්සු දිගුකාලින ප්රමතිපල ගැන නොහිතා හුගක් වෙලාවට කද කෑම කනවනේ .
එත් පහුගිය ටිකේ කතාවක් තිබුන සමහර කඩවල බැදුම් වලට පොලිතින් මිශ්රු කරනවා කියලා .

 

 


ඒ කතාව සමහරු විශ්වාස කල එත් සමහරු ප්ර තික්ෂේප කලා .
එත් කොල්ලුපිටියේ තියන පිලවුස්( pilawoos ) හෝටලයේ අල බැදුමකට අමු අමුවේ පොලිතින් මල්ලක් දාන හැටි කෙනෙක් වීඩියෝ කරලා අපිට එවලා තිබුනා .
මේ වීඩියෝ එක බලලා ඔයාලම තීරණයක් ගන්න මිට පස්සේ මේ කඩවලින් කනවද නැද්ද කියල.
තව කෙනෙක්ට දැනුවත් කරන්න share කරන්නත් අමතක කරන්න එපා .

වීඩියෝව මෙතනින් බලන්න..