ගාල්ලේ ජුම්මා පල්ලියේ පාසල් සිසුවාගේ මරණය, මීනිමැරුමක්ද?

ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇත.

වැලිගම සිට සිය ඥාතීන් සමග මොවුන් දෙදෙනා පැමිණ ඇතැයි ද ඉන් එක් අයකු එම ස්ථානයේ දී ම මියගොස් ඇති බවත් අනෙක් දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියබවත් රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙය මරණය සැක සහිත බැවින් මේ පිලිබඳ ගාල්ල පොලිසිය වැඩිදුරටත් පර්යේෂණ පවත්වයි.