KFC හී ආහාර තුළ ලේ සහිත කුකුල් මස්. වැරදී වහගන්න හදන සුපරීක්ෂක (Video සහිතයි)

 අන්තර්ජාතික ක්ෂණික ආහාර සැපයුම්කරුවෙකුවන KFC සමාගමෙහි මෙරට ශාඛාවක අළෙවි කළ ආහාරයක තිබී ලේ සහිත කුකුළු මස් කැබැල්ලක් හමු වි ඇත.

එහිදී KFC ශාඛාවේ සුපරික්ෂාකවරයා මෙම වැරද්ද වසන් කිරිම යැමේදී පාරිභෝගිකයා හා ඔහු අතර බහින්බස්වීම්ක්ද ඇතී වී ඇත.එහිදි එම ආහාර වේල කුඩා දරුවෙකු විසින් ආහාරයට ගනිමින් සිටියදී දැක ඇත.
මේ පිලිබඳ දැක්වෙන අදාළ විඩියෝව පහතින් බලන්න .

Video ව මෙතනින්…..