“ගැහැණියගේ සිත යටිපතුලෙන් පවා වෙනස් විය හැක” අමුතු කතාවක්…!

“ගැහැණියගේ සිත යටිපතුලෙන් පවා වෙනස් විය හැක”

දෙවන ලෝක යුධ සමයේ පැසිපික් සාගරය නාසිවාදීන්ගෙන් මුදවා ගැනීම ඉතාමත් අසීරූ වී තිබින..සතුරු පාර්ශ්වය සහ මිත්‍ර පාර්ශ්වය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර ජර්මානු සමුදුරු බලය බිස්මාක් වැනි ප්‍රබල නෞකා සතු විය..මෙම තත්වය හමුවේ ඇමෙරිකාව සහ නාසී විරෝධී රටවල් විශාල ලෙස යුධ නෞකා පැසිපික් සාගරය වෙත සටනට පිටත් කල අතර ඔබ මේ දකින්නේ 1943 පර්ල් වරායෙන් නික්මෙන north carolina යුධ නෞකාවයි..

සිය ප්‍රේමවන්තයා නික්මෙන මොහොතේ ඔහුව සිප ගැනීමට ඇයව ඔසවා තබන අපූරු මිතුරන් පෙලක් ජායාරූපයේ පෙනෙන අතර මෙය ලෝක යුද්ධය සැබැදිව එලිදැක්වූ ජායාරූප අතර ඉතා අග්‍රගණ්‍ය ජායාරූපයකි..

හොදම සිදුවීම නම් මෙම ජායාරූපය නිසාම ඉමහත් ප්‍රසිද්ධ වූ මෙම මැරීන් සෙබලාගේ සහ තරුණියගේ ප්‍රේම වෘතාන්තය ජායාරූපය ගෙන වසර දෙකකට පසු නිමා වූ අතර ඇය විවාපත් ව තිබුනේ ඇගේ වම් පාදයෙන් ඔසවා සිටින ටොම් ජේඩන් නැමැති ඇගේ මුල් පෙම්වතාගේ මිතුරා සමගය…

ගැහැණියගේ සිත, යටිපතුලෙන් පවා වෙනස් වියභැකි බව මෙයින් වටහා ගත හැක…